Comments on: මොහොමඩ් අකීල් ප්‍රනාන්දුගේ පුනරාගමනය

By: මොහමඩ්
මම ඔඹ ගැන සතුටු වෙන්වා සහෝදරයා

හැම කෙනාම ඉස්ලාමය ගැන බලන්නේ යටි හිතේ කුමක් හෝ වැරදි අදහසක් ඇතිවයි

මෙහි කියන්නේ කුමක්ද කියල දැනගන්න ඕනේ කියන චේතනාවත් එක්ක ඉස්ලාම් ආගම ගැන හොයලා බලන්න කියලයි කාට කාටත් මම කියන්නෙ. ඉස්ලාම් කියලා දෙන්නාවූ රමණීය ජීවන මාර්ගයන් එවිට ඔඹට දැක ගත හැකිවනු ඇත

කරුනාකරලා ඉස්ලාම්හි මිණී මරුවගෙ බෙල්ල කපන්න කියල තියෙනවා, හොරාගෙ අත කපන්න කියල තියෙන්වා … කියාගෙන මොකුත් කියවන්න යන්න එපා, ඒ ඒ දඩුවම් දීම සදහා හුගක් ‘කොන්ඩිෂන්’ තියෙනවා, ඒවත් හරිහැටි කියවන්න

By: www.rawaya.net
අන්වර් සහොදරයා, මෙම සටහනේ අරමුන කිසිම ආගමකට හෝ පුද්ගලයෙකුට ගැරහීම නොවන්නේය. නමුත් සයිබර් අවකාෂයෙ ආගමික මඩ ප්‍රහාර එමටය, එවන් මඩ ප්‍රහාර  සෑබෑ ලෙසම තමා අදහන්නා වූ  ශාස්තෘවරයටම කරන නිගාවකි. බුද්ධදර්මය ලියන ලද්දේ කවරෙකු විසින්ද , කවර කාලයකදීද යන්න එහි මුඛය අරමුන බිද නොහෙලන්නකි. බුදුන් දෙසූ ධර්මය සරල වචනාර්ථ 3කි. එනම් අනිත්‍ය  දුක්ඛ අනාත්ම යන්නයි. අනිත්‍ය යනු පන ඇති, පන නැති සියල්ලන් අභාවයට යන බවය. අභාවයට යන වස්තූන්ට පෙම් බැදීම දුකට හේතුවය.අනාත්ම යනු සියල්ල අනිත්‍ය ලෝකයේ මම යයි පුද්ගලයෙකුගේ පැවැත්ම හෝ මතු පැවැත්ම මිරිගුවක වන් සංඥාවක් පමනක් බවය. මෙකී සරල සත්‍ය තේරුම් ගැනීම දුක නීවීමට හේතු වනුය. බුදුන් දෙසූ ධර්මයේ අරමුන දුක නිවීමය .එහෙයින්  මෙකී වචන ත්‍රිත්වය ලියුවෙ බුදුන් මියගිය  පසු වසර 500 කින්ද 1000 කින්ද යන්න පිලිබදව තර්ක කිරීමේ ඇති ඵලය කිමද?

By: Jaundalynn
Hey hey hey, take a gadner at what’ you’ve done

By: Anver
බලන්න බුදුරජාණන් දෙසු දහම පිරිසිදුව ලබා ගන්න අද තිබෙන මූලාශ්‍ර කවරේද? ත්‍රිපිටකය ලියවී ඇත්තේද වසර 500 කට පමණ පසුව නොවේද?

By: අප්පුහාමි
මිත්‍රයා ඔබගේ ලිපිය හොදයි. නමුත් මට එක ගැටලුවක් තිබෙනවා. යමක් තෝරාගන්නේ කිහිපයක් සමග සැසදීමෙන් නේද.

01 ඔබ එසේ සැස දීමක් කලාද.

02 විශේසයෙන් ඔබ සිටි ආගම එනම් බුද්ධාගම පිළිබද ඔබ දැනුවත්ව සිටියාද.

03 එයි ඇති සුත්‍ර දේශණා කියවා ඒ සමග ශුද්ධවූ කුරාණය සසදා බැලුවේද.

04 දීග නිකායේ ඇති බ්‍රහ්මජාල සුත්‍රය හෝ කාලාම සුත්‍රය  කියවා තිබේද

05 නොඑසේ නම් අර හමු වූ මිත්‍රයා කී දේ එසේම විශ්වාස කලාද.

ඔබට සම්පූර්ණ අයිතියක් තිබෙනවා මෙම රට තුල ඔබ කැමති ධර්මයක් ඇදහීමට හො විශ්වාස කිරීම මන්ද මෙම රට බුදු දහමින් පෝෂණය වූ රටක්. එයි ඕනෑම ආගමකට ආගමික නිදහස තිබෙනවා.(සමහර බුද්ධාගමේ කියන අයගේ අශිලාචාර වැඩ ඇරුනම)

නමුත් ඔබ මා විසින් ඉහත ඉදිරිපත් කල ප්‍රශ්ණ වලට සාධාරණ පිලිතුරක් ඉදිරිපත් කරයි කියා මා විසිවාශ කරණවා.

By: නිර්නාමික
මටත් කියන්න තියෙන්නේ

එව – බලව (ඒහිපස්සිකෝ) කියල තමා

By: Sarindu
අපරාදේ. . . ඔබ ඔ‍බේ ජීවිතය විනාශ කර ගත්තා. . . මම නම් හිතන්නේ තාමත් ඔබට කාලය තිබෙනවා. . . මනස්ගාත අතහැරලා හරි මගට එන්න…

By: Akil
අස්සලාමු අලෛකුම්,

මේක බොරු කියලා කියන්න ඔයා මාව දන්නවද? මම කැමතියි මූණට මූන හමුවෙලා ඔයත් එක්ක කථා කරන්න එවිට ඔබ තේරුම් ගනියි මේ කථාව යථාර්තයක්ද? නැද්ද යන වග මම ඔබට ඔප්පු කිරීමට කැමැත්තෙමි.

මොහොමඩ් අකිල් ප්‍රනාන්දු

By: kapuwa
dont tell lies , and dont try copy buddhist phrases to foolish islam