Published by Anver on 16 Jan 2010 at 06:36 pm
සමානාත්මතාවය 1වන කොටස
පණ්ඩිත රන්ජිත් වනරත්න (බී.ඒ) විසින් රචිත, ථෙරවාදී සාමණේර බණ දහම් පොත පිටු 52-54
පැවිදි කිරීමට නුසුදුස්සෝ
- මව්පියන් විසින් අවසර නොදුන් අය
- කුෂ්ඨ රෝගීන්
- ගන්ඩ හෙවත් වායුගෙඩි ඇති අය
- කිලාස හෙවත් සුදුකබර ඇති අය
- ක්ෂය රෝගය ඇති අය
- අපස්මාර රෝගය ඇති අය
- රාජ භටයා (හමුදා භටයා)
- ප්‍රසිද්ධ සොරා
- සිර ගෙයින් පැනගිය සොරා
- දුටු තැන ඇල්ලීමට වරෙන්තු ඇති සොරා
- දඬුවම් පිණිස කස පහර ලැබූ සොරා
- ඇඟ සලකුනු තැබූ සොරා
- ණය ගැති අය
- දාසයන්
- අත් සිඳුණු අය
- පා සිඳුණු අය
- කන් සිඳුණු අය
- අත් පා සිඳුණු අය
- නාස් සිඳුණු අය
- කන් නාස් සිඳුණු අය
- මහ ඇඟිලි සිඳුණු අය
- සුළැඟිලි සිඳුණු අය
- මහ නහර සිඳුණු අය
- පෙණ අත් ඇත් හෙවත් එකට ඇඟිලි බැඳි ඇති අය
- කුදු අය
- අඟුටු මිට්ටන්
- ගෙලෙහි ගෙඩි ඇති අය
- බරවා රෝග ඇති අය
- පාප රෝග ඇති අය
- පිරිස් දූෂකයා
- කණා (එක ඇසක් නොපෙනෙන) අය
- කොර අය
- අංශභාග රෝගි අය
- ජරා දුර්වල අය
- අන්ධ අය
- ගොළුවන්
- බිහිරන්
- ගොළු බිහිරන්
- අඳ ගොළු බිහිරන්
- පණ්ඩුක හෙවත් ලිංග විකලත්වය – නපුංසක ඇති අය