Comments on: සිංහල කෙනෙකු ආගම හැරලූ පමණින් අසිංහල වේද?

By: nisitha
1.	ඇය ඇගේ පාරම්පරික ආගම හැරලූ පමණින් අසිංහල වේද?_-_- ow… sinhala nam aniwaryenma baudda viya yutuya.eheth sinhala nowana bawddayan sitiy.

+   jaatiyak nam eyata sanskrutiyak,baashawak,itihasayak saha eyatama aawenika agamak tibiya yutuya.

+   sinhala baashawa katakara pamanin sinhalayaku nowe,ese nam english katakara pamanin apada britanyan viya yutuya.

+   sinhalayage sanskrutiya baudda darmaya muulikawa eta.sinhala mangalyakadee pooruwa chaaritrayedi jaya mangala gaata kiyanu labai. awamangalyakadee aagama muulikawa katayutu karanu labai.

+   baudda darmaanukuula meme sinhala charitra anugamaanaya kireemata abaudda kenekuta noheka.ebevin oba kiyana e kaantawada අසිංහල වේ……

+   eheth eyawa pawlen kon kireemanam bauddayakuge lakshanayak nowe.

By: Emmly
You saved me a lot of halsse just now.

By: Mikel
Hey, that’s the gertaest! So with ll this brain power AWHFY?

By: Sahan
අප්පුහාමි ගේ අදහසට මාත් එකඟයි . බුද්ධිමත් නම් බ්‍රහ්මජාල සුත්‍රය කියවන්න කියල මම අරාදනා කරනවා .

By: sandun dhammika
සිංහලයකු මෙන් උපත ලබා තමාගේ වාසනාව නිසා තමාට දයද වූ බුදු දහම අතහැර වෙනත් ආගමක් කර යන මිනිසුන් ට මරය සුබ පතනු ඇත !

By: සලහුදීන්
ඉස්ලාම් ආගමෙන් බෞද්ධ හෝ වෙනත් ආගම් වලට පරිවර්තනය වන පුද්ගලයන්ටත් මෙ වැනි ප්‍රශ්නවලට මුහුණපෑමට සිදුවෙනවා නේද?

By: අප්පුහාමි
මම ප්‍රශ්ණ වලට උත්තර දෙන්නම්. නමුත් මේවා මගේ මතයයි.

1 නැත. සිංහල යන්න ජාතියකි නමකි. ආගම අත්හැරීම ජාතියට බල නොපායි.

2 ඔව්. ඕනෑම කෙනෙකුට ඕනෑම ආගමක් ඇදහීමේ අයිතිය බුදුරජාණන් වහන්සේ විසින් පිළිගෙන ඇති අතර තමා විසින් කර ගන්නා යම් දෙයක් ඇද්ද එය ඔහු හෝ ඇය විසින්ම පිළිගැනීමට සුදානම් විය යුතු බව මූලික හරය වේ.

3 සත්‍ය වශයෙන්ම බොදුනුවන්නම් එසේ හැසිරීමක් දක්නට නොලැබේ. තමා විසින් කරන හොද නරක ප්‍රථිපල තමා සදහාමායි.(සත්‍ය බොදුනුවන් සත්‍ය නිසියාකාරව දනී.ඔවුන් කිසිදා වෙන ආගමකට නිගරු නොකරන අතර සත්‍ය දන්නා නිසා වෙනත් ආගම් වැළද ගැනීමේ අවකාශයක්ද නැත. දහම් පාසැලක ඉගැන්වූ පමණින් ධර්මය දන්නවා යැයි සිතීම මුලිවකි. ධර්මයේ ප්‍රධාන ලක්ෂණය ‘ඕපනයික ‘ ගුණයයි. එනම් ධර්මය තමා තුලින් දැකිය යුතුය. එසේ නැතිව උප්පැන්න සහතිකයේ තිබූ පමණින් ඔහු හෝ ඇය බොදුණුවෙකු වන්නේ නැත. )

4 සිංහළ යන්න ජාතියකි. බුද්ධාගම යනු ආගමකි. එය පිළිගැනීමට ඕනෑම ජතිකයෙකුට පිළිවනි. එවිට ඔහු හෝ ඇය බොදුනු වීම මිස ජාතිය වෙනස් විමක් සිදු නොවේ. ඒ නිසා සිංහල ජාතිකයින් කියා බොදුනුවන් වීම අනිවාරිය්‍ය නැත.

5 ඇතිතෙම්ම මම පුද්ගලිකව කණගාටු වෙම්. ඔහු(එනම් ඇයගේ පියා) ඇයට නිසිපරිදි බුදුදහම පෙන්වා දී නැත.(ඇයගේ පියා පවා උප්පැන්නයේ බොදුනුවෙක්) ඒ නිසා ඇයට බුද්ධාගමේ ඇති අදීන බව අකාලික බව ස්වාකාත බව තේරුම් ගැනීමේ නොහැකියාව ඇති වී තිබේ. නමුත් ඇය අඩුම තරමේ ධර්මයේ ගුණ(ස්වාකාත අකාලික ආදී ) හෝ දැන සිටියානම් මේ ආකාරයේ තීරණයක් නොගන්නවා ඇත.

වර්තමාණයේ බොහෝ බොදුණුවන් මෙම ආකාරයට ධර්මය නොදන්නා කම මේවැනි තත්වයන් උදා වීමට හේතු වී ඇති බව මාගේ අදහසයි. (ඇය බ්‍රහ්‍රමජාල සූත්‍රය කියවා තිබුනේ නම් මේ වගේ දෙයක් හීනෙන්වත් සිතනනේ නැත. ඇය ඔබ කියන ආකාරයේ බුද්ධිමත් අයෙතුනම් දැන් හෝ එය කියවූවොත් ඇය නැවත නිවැරදි තීරණය ගන්නවා ඇත.)

By: නන්දන/kekirawa
උත්සහය අගය කරමි.වෙනත් ආගම්වලට අපහාස නොවෙන ලෙස ඉඩිරියට යන්න.තාර්කික වන්න, උගතුන් බුද්දිමතුන් අගය කරවි, සම්භන්ද වේවි. ඉ​දිරියටත් අද්දියනය කරමි.           (thanks to U.N.S) Nandana Perera.

By: Anver
මුස්ලිම් යනු ලොව විවිධාකාරවූ ජන වර්ග අතරේ වැඩිම ජන වර්ග ප්‍රමාණයක් අදහන දහමයි. එය එක ජන වර්ගයකට පමණක් අයත් වූවක් නොවේ.

රටවල් සහ ජන වර්ග වශයෙන් මිනිසා නිර්මාණය කරන ලද්දේ දෙවිදුන් වන අල්ලාහ් විසිනි. දෙවිදුන් මෙලෙස එකිනෙකට වෙනස් ජන වර්ග ඇති කරන ලද්දේ ජෛව විවිධත්වයේ තවත් අංගයක් ලෙසිනි.

මම සිංහලයෙක්මි. එමෙන්ම සිංහල මුස්ලිම් වරයෙක්මි. මම කුර්ආනයට විරුද්ධ නම් එයට සාධක දක්වන්න. (කුර්ආන් පාඨයන් මගින්)

By: No Frames
අන්වර් සඳහා ප්‍රශ්නය – මුස්ලිම් යනු ජන වර්ගයක් ලෙස සඳහන් වන්නේ ඇයි?

රටවල් හෝ ජනවර්ග ලෙස වෙන්වීම ඉස්ලාම් ආගම අනුව හරාම් නොවේද?

මේ අනුව ඔබ සිංහලයෙක් යයි කියා ගන්නා විට ඔබ කුරානයට විරුද්ධ වනවා නොවේද?

By: SSSS
Great anver great answers keep it up   peace

By: Anver
සියළුම දෙනාගේ දැන ගැනීම පිණිසයි.

කරුණාකර මෙම වෙබ් අඩවියට සිංහලෙන් ලියන්න උත්සාහ දරන්න. මෙම වෙබ් අඩවිය සම්පූර්ණයෙන් සිංහලෙන් පලකිරීම අපගේ අරමුණයි. මන්ද ඉංග්‍රීසි වෙබ් අඩවි ඕනෑ තරම් තිබෙනවා.

By: SSSS
@ Anver Agreed