Published by Anver on 09 Nov 2009
ඉස්ලාමීය සදාචාරය
ඉස්ලාමීය සදාචාරය
ඉස්ලාම්හි මානව මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. ඊට සෑම මොහොතකදීම ගරු කළ යුතුය. ඒවා පිලිපැදිය යුතුය. යතෝකත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව, ඵලදායී සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම් ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික සහ පොදු යහපත පිණිස සිදුකරන්නාවූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් (දෙවිඳුන්) කෙරෙහි දක්වන ප්‍රේමයට අතීශය වැදගත් ස්ථානයක් දෙන ඉස්ලාම් දහම ගතානුගතිකත්වයට වහල් වී සිටීමේ ක්‍රියාදාමයට එරෙහිව අනතුරු අඟවයි. Continue Reading »