Published by Anver on 16 Jan 2010
කිතුණු දහමට අනුව මද්‍යපානය
මත්පැන් භාවිතය හොඳද නරකද? යන ප්‍රශ්ණය හමුවේ වැනි වැනී යන බයිබලීය මතය
මද්‍යසාරය පානය කිරීම සම්බන්ධයෙන් බයිබල් පද වල අවවාද අඩංගුවේ (ලෙවී 10 : 9; ගණන් කථාව 6 : 3; විතීය කථාව 29 : 6; විනිශ්චයකාරයා13 : 4,7,14; 1 සාමුවෙල් 1 : 15; හිතෝපදේශ 20 : 1, 31 : 4, 6; යෙසායා 5 : 11, 22; 24 : 9; 28 : 7; 29 : 9; 56 : 12; මීකා 2 : 11; ලූක් 1 : 15). Continue Reading »
