Published by Anver on 07 Feb 2010
ඉස්ලාම් නම් ජීවන මාර්ගය
ඉස්ලාම් නම් ජීවන මාර්ගය
ඉස්ලාම් යන වචනය සිංහල බසින් අර්ථ ගැන්වු කල පාරමිතාව සහ සහජීවනය ලෙස සාරාංශගත කල හැක. ජීවිතයේත් ආධ්‍යාත්මය සියලුම අංගෝපාංග අඩංගු වන තරමට දිගින් සහ පළලෙන් අසීමිත අයුරින් පුළුල් ක්‍රමයක් එය තුල අඩංගුය. සංතුෂ්ටියත් සොම්නසත් කරා මිනිසාව යොමු කරන සියලුම මාර්ග එය හඳුනයි. සමාජිය හෝ වේවා පුද්ගලික හෝ වේවා මිනිසා විසින් මුහුණ දෙන ලද සියලුම පීඩන හා ගැටලු වලට එමගින් විසඳුම් සැපයෙන අතර ඒවා ඕනෑම කෙනකුට අවබෝධ කර ගත හැකි අන්දමට ඉතා සරලව ඉදිරිපත් කරයි. සෑම පුද්ගලයකුගේම සියලු පැති සංවර්ධනය කිරිමට මාන බලන හෙයින් මානව පැවැත්මට අදාල සියලුම යථාර්ථයන් එහි අන්තර්ගතය. Continue Reading »
