Published by Anver on 31 Mar 2010
හූනියම් කිරීම ගැන ඉස්ලාමීය මතය
හූනියම් කිරීම ගැන ඉස්ලාමීය මතය
අද බොහෝ දෙනෙක් තවකෙනෙකුට යම්කිසි විපතක් කිරීමේ අභිලාශයෙන් යන්ත්‍ර මන්ත්‍ර කරුවන් වෙත ගොස් හුනියම් කරති. තමන් විසින් මෙය කරන්නේ තමන්ට කළ අසාධාරණ දෙයකට පලිගැනීමට යැයි සමහරු සාධාරණීකරණය කිරීමටද වෙහෙසෙති. ඉස්ලාමය මේ කුමණ තත්වයකදී වුවද හුනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් තහනම් කර ඇත. Continue Reading »