Published by Anver on 30 May 2010
ධර්ම ප්‍රචාරය උදෙසා ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්
ධර්ම ප්‍රචාරය උදෙසා ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්
ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට 2010 මාර්තු 28 වන දින ප්‍රකාශ කළ පාකිස්තානයේ බිහි වූ දක්ෂතම හා වාර්තාගත පිතිකරුවකු වන මොහමඩ් යූසුෆ් ඉස්ලාම් දහම වැලඳ ගත් එරට ජන සමාජයේ ප්‍රමුඛ පුද්ගලයෙකි. ඔහුගේ ජීවිත කතාව පැල්පතේ සිට මාලිගය දක්වා දිවෙන එකකි. Continue Reading »
