Archive for June, 2010

Published by Anver on 14 Jun 2010

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

මුස්ලිම් කාන්තා වස්ත්‍රය

අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ යුතුකමක් වන්නේය. Continue Reading »

Published by Anver on 07 Jun 2010

මොහොමඩ් අකීල් ප්‍රනාන්දුගේ පුනරාගමනය

මෙම ලිපිය මෑතකදී ඉස්ලාමයට සපැමිණි සහෝදරයෙකු විසින් ලියන ලද්දකි. මා මෙම ලිපියට මොහොමඩ් අකීල්ගේ පුනරාගමනය යන මාතෘකාව යෙදීමට හේතු වූයේ ඉස්ලාමයට අනුව අප විශ්වාස කරන්නේ ලොව ඉපදෙන සෑම දරුවෙකුම ඉපදෙනු ලබන්නේ මුස්ලිම් (දෙවිදුන් වන අල්ලාහ්ට අවනත) ලෙසයි. ඔවුන් වැඩෙන විට ඔවුන්ගේ දෙමව්පියන්ගේ දහම් වෙත නිරායාසයෙන් සංක්‍රමනය වෙති. මේ නිසා අප ඉස්ලාමයට සපැමිණෙන අයව හදුන්වන්නේ හැරුණාවුවන් (converts) ලෙස නොව පුනරාගමිකයන් (reverts) ලෙසයි. Continue Reading »