Published by Webmaster on 13 Aug 2010
2010 අගෝස්තු නව යහමග මාසික සිංහල ඉස්ලාම් පුවත්පත රමළන් කාලාපය
ශ්රී ලංකාවෙර් ඵකම සිංහල ඉස්ලාම් පුවත්පත වන යහමග යහමග මාසික සිංහල ඉස්ලාම් පුවත්පත නවතම කාලාපය දැන් නිකුත්වි ඇත.
නවතම 2010 අගෝස්තු කලාපය පහත රුප වලින් දැක්වෙ.

yahamaga sri lanka newspaper

yahamaga sinhala newspaper

sri lanka news sinhala newspaper
යහමග මාසික සිංහල ඉස්ලාම් පුවත්පතේ මිල – රුපියල් 40 කි.
මෙම නව යහමග මාසික සිංහල ඉස්ලාමීය පුවත්පත ඹබට ලබා ගැනිමට හැකි ස්ථාන
1) දාවාහ් කෝනර් නො 44/251, වර්ල්ඩ් මාර්කට්, ඕල්කොට් මාවත, කොලඹ 11
2) ඉක්රා බුක් සෙන්ටර්, නො 79, දෙමටගොඩ පාර කොලඹ 09
3) ඉස්ලාමික් බුක්හවුස්, නො 77, දෙමටගොඩ පාර කොලඹ 09