Archive for October, 2010

Published by Anver on 28 Oct 2010

මෙන්න ගිහි බණක්

අන්තර්ජාලයේ සැරිසරණ විට තවත් ගිහි පුද්ගලයෙකුගේ බණක් නැරඹීමට හැකි විය. එය නැරඹීම සදහා පහත ඔබන්න.

මෙය නරඹා ඔබගේ අදහස් පල කරන ලෙස බුද්ධිමතුන්ට ආරාධනා කරමි.

Published by Anver on 23 Oct 2010

යතිවරයෙකුගෙන් අමුතු බණක්

අපේ රටේ යතිවරයන් තම සැදැහැවතුන්ට දහම් දෙසන විට බොහෝ වෙලාවට තමන් මේ පවසන්නේ  බණ බව අමතක වෙලා බොහෝවිට වෙනත් කථා පවසමින් සිටිනවා අප දැකලා තියෙනවා. මේත් එවැනි අවස්ථාවක් බවයි මගේ හැඟීම. Continue Reading »

Published by Anver on 13 Oct 2010

බුදු දහමේ එන සතර අපාය සහ ඉස්ලාමයෙහි එන නිරය සංකල්පය

නිරය

නිරය

බුදු දහමේ එන සතර අපාය සහ ඉස්ලාමයෙහි එන නිරය සංකල්පය

සෑම දහමකම පාහේ නිරය නැමති සංකල්පයක් ඇත. මෙලොවදී මිනිසා කරන නරක ක්‍රියාවන්ට දඬුවම් ලැබෙන ස්ථානය නිරය බව සෑම දහමකටම පොදු ධර්මතාවයකි. බුදු දහමට අනුව සතර අපායක් ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ මෙම සතර අපායන් මොනවාද? සහ මෙය ඉස්ලාමයේ එන නිරය යන සංකල්පය සමග සැසඳීමයි. Continue Reading »