Published by Anver on 06 Jan 2011
බුදු දහමේ එන දේව සංකල්පය
බුදු දහමේ එන දේව සංකල්පය
මෙලොව පවතින්නා වූ ආගම් සියල්ල අපට කොටස් දෙකකට වර්ග කළ හැක.
- මානවයාටම විමුක්තිය සලසා ගත හැකි බව පවසන මානව කේන්ද්‍රීය දහම්.
- දෙවිකෙනෙකුගෙන් තොරව මිනිසාට විමුක්තිය සලසා ගත හැකි නොවේ යන්න තහවුරු කරන දේව කේන්ද්‍රීය දහම්ය.
මෙම කොටස් දෙක අපට සරලව දේව වාදී දහම් සහ අදේව වාදී දහම් ලෙස නම් කළ හැක. Continue Reading »