Published by Admin on 11 Aug 2009 at 08:32 pm
අප ගැන
මෙම වෙබ් අඩවියේ අභිලාශය ඉස්ලාම් දහම පිළිබද නිවැරදි තොරතුරු සැම වෙත ගෙන යාමයි. ඉස්ලාම් වනාහී බුද්ධිය අමතන දහමකි. ඔබ ඉස්ලාමය වැලද ගතහොත් ඔබගේ සියළු ප්‍රශ්ණ දුරුවේ සහ රෝග සුව වේ යැයි ඉස්ලාම් නොපවසයි. මන්ද මේ සියල්ල ලෞකික සහ ටික කලකට අප සමග තිබෙන ඒවාය.
අප මෙම වෙබ් අඩවිය තුල සැමට ඉස්ලාමය ගැන නිවැරදි තොරතුරු, සරල සහ සුගම ආකාරයෙන් ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇත්තෙමු. විශ්වය අධිපති අල්ලාහ් විසින් අපගේ මේ කුඩා උත්සාහයට ආශිර්වාද කරත්වා!
Ahmed Mazker on 06 Nov 2009 at 8:32 pm #
Salam Alaikum……….
Maasha Allah great efforts to Spread Islam ….
murshid on 06 Dec 2009 at 4:51 pm #
Assalamualeikum Varahmathullahi Vabarakathuhu.
Hello my name is murshid i am from colombo i am really surprised and happy that there are ISLAMIC site in our country in our local language sinhala! its useful for non Muslims also so that they can get a idea about our great ISLAMIC religion! i am always proud and happy to be a Muslim! those who kneels to ALLAH can stand before any one! All the best my dear friends!
SirAj on 09 Dec 2009 at 11:32 pm #
Masha Allah this is great a web site Keep Going I am with you
මම on 15 Dec 2009 at 2:28 am #
ane geri siraj tho methana run karana ewwa elakiri eke daapan. honda hamba patiya wage. thope ara baalaparadha kaaraya kiwwa boru walata thawa boru hoyala, anith aagam nathi karala daapan.
Anver on 15 Dec 2009 at 5:24 pm #
එලකිරි එකට දාන්න මට වෙලාවක් නැහැ. ඔබට අවශ්‍ය නම් මෙම වෙබ් අඩවිය ගැන එලකිරි එකේ දාන්න. එතකොට ඒ කට්ටියත් එයිනේ?
Anver on 23 Dec 2009 at 12:02 pm #
ඔබගේ ව්‍යායාමය හොදයි නමුත් මේ වගේ දේවල් පුළුවන් තරම් සිංහලෙන් එවන්න උත්සාහ දරන්න. එයට හේතුව මගේ අරමුණ සිංහලෙන් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යාමයි.