Published by Anver on 24 Apr 2012
ප්‍රශ්නය ඇත්තේ මහා බ්‍රහ්මන්ගේ මැවීම තුලයි
වසර කිහිපයකට ප්‍රථම මට ඇතිවු සිද්ධියකි. සමහර විට මේ සිද්ධිය ගැනත් කියවා මම තවත් ආගමකට පහර දුන්නා යැයි සමහරු චෝදනා කරන්නටද පුළුවන. නමුත් ඇත්ත වශයෙන්ම මේ කථාව කිසිදු දහමකට ගැරහුමක් නම් නොවේ. Continue Reading »