දාවාහ් කෝනර් - ශ්‍රී ලංකා » විදු ඇසින්

විද්‍යාව සහ පරිණාමවාදය
විද්යාරව යනු මිනිසාව අනෙකුත් සියළු සත්වයන් ඉදිරියේ නැගී සිටීමට ලැබුණාවු දෙවිඳුන්ගේ ආශිර්වාදයකි. මෙමගින් අප මෙලොවෙහි සශ්රීැකත්වයට පත්වෙනවා පමණක් නොව දේව භක්තිය ඇතිව සිදුකල හොත් පරලොවද ආශිර්වාද හිමිකර ගැනීමට භාග්යභය අත්වන්නේය. මේ ගැන අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) නබි තුමා මෙලෙස පවසා ඇත.

දැනුම සොයන්න, මන්ද අල්ලාහ් (දෙවිඳුන්) වෙනුවෙන් දැනුම සෙවීම යනු භයභක්ති පූර්ණ ක්රිනයාවකි. නොකඩවා දැනුම සොයමින් පසුවීම දේව නැමදුමකි. එය අනුන්ට ඉගැන්වීම සදකා(දානමය පුන්ය් ක්රිමයාවකි) වෙයි.  (මූලාශ්ර්ය ඉබ්නු අබ්දුල් බර්)

වර්තමානයේ විද්යා‍ව තුල අප දකින්නාවූ ප්රුධාන දෙයක් නම්, එය සම්පූර්ණයෙන්ම කිසිදු සාධාරණ හේතුවකින් තොරව, ඒකපාර්ශවිකව දේවවාදය හැරදමා, පර්යේෂණ සියල්ලම අදේවවාදී මතවාද මතම පර්යේෂණ සිදු කරන බවයි. විද්යායව මූලික වශයෙන් අපට කොටස් දෙකකට වෙන් කළ හැක. එනම්

1.	සිද්ධාන්ත

2.	උපකල්පන

යනුවෙනි. මෙම කොටස් දෙකෙහි වෙනස වර්තමානයේ විද්යානව ගැන කථා කරන්නාවූ බොහෝ දෙනෙක් පටලවා ගෙන ඇත. සමහරුන්ට මේ දෙකෙහි කිසිදු වෙනසක් නැත්තාසේය. එමනිසා මම ප්ර ථමයෙන් මේ ගැන ඔබගේ අවධානය යොමු කරවීමට කැමැත්තෙමි.

සිද්ධාන්තයක් යනු යම්කිසි විෂයක් අරභයා විද්යාඑඥයන් විසින් පර්යේශණයන් සිදුකර එය ගැන පලවී ඇති මතවාද සාධනය කර ලබන්නාවූ අවසාන නිරීක්ෂණ වල ප්රපථිඵලයයි. මේවා සමහරකට අප නියමයන් වශයෙන්ද හඳුන්වනු ‍ලැබේ. බොහෝ විට යම් දෙයක් සිද්ධාන්තයක් බවට පත්වන්නේ එම විෂය පිළිබඳව බොහෝ පර්යේෂණයන් සිදුකර අවසානයේ නිසා ඒවා ගැන යම්තාක් දුරට විශ්වාසය තැබීමට අපට පුළුවන නමුත් සිද්ධාන්ත පවා වෙනස් වූ අවස්ථා නැත්තේ නොවේ.

උපකල්පනයක් යනු එසේ නොවේ. යම්කිසි විෂයක් අරභයා විද්යානඥයන් තවමත් පර්යේෂණ පවත්වා අවසාන නොවන අවධියක හෝ පර්යේෂණ පැවැත්වීමට අසීරු අවස්ථාවන්හිදී ඒ පිළිබඳව යම් විද්වතුන් විසින් තම පුද්ගලික මතවාදයන් ඉදිරිපත් කරයි. මේවා හුදු කල්පිතයන් (ගොතන ලද කථා) බව අප තරයේ මතක තබා ගත යුතු කාරණයකි. මෙම කල්පිතයන් විද්යාිඥයන් විසින් සාධනය කිරීමෙන් පසුව අවසාන නිගමනයකට එලඹෙනු ලැබේ. සාමාන්යායෙන් කල්පිතයන් බිහිවන්නේ විද්යාකඥයන්ට එම විෂය ගැන පර්යේෂණයන් සිදු කිරීමට අපහසු අවස්ථා වලදී බව බොහෝ විට අපට පෙනේ. මෙනයින් බලන කල කල්පිතයන් බොහෝ කලක් වැජඹීමට හේතුව නම් විද්යා්ඥයන්ගේ ඇති නොහැකියාවයි.

අප පාසැලේදී විද්යාම විෂය ධාරාව හදාරන කල අප විද්යාදවේ තිබෙන නියමයන් ඉගෙන ගත්තා ඔබට මතක ඇති.

නියමයන් – නිව්‌ටන්‌ගේ නියම, ශක්‌ති සංස්ථිතිය නියමය, ගම්ය්තා සංස්ථිතිය නියමය යනාදිය.

නිව්‌ටන්‌ගේ නියම පදනම්‌ කරගෙන බොහෝ වාද ගොඩනැගුණි. මෙම වාද වලට හේතූ වූ සංසිද්‌ධි බොහෝමයක්‌ පැහැදිලි කළ හැක‌. නමුත් ඒවා තුල පැහැදිලි කරන්‌න අපහසු සංසිද්‌ධි කීපයක්‌ ද ඇත.

මෙම නියම වලට නියම යනුවෙන් හඳුන්වන්නේ මක්නිසාද?

විද්යායවේ ක්රිහයාත්මක පදනම වන්‌නේ, නිරීක්‌ශනය කරන ලද සංසිද්‌ධියක්‌ වටා ගොඩනැගුන කල්‌පිතයක්‌ සාධනය කිරීමයි. එම කල්‌පිතයට, නිරීක්‌ශනය කරන ලද සංසිද්‌ධිවලට සමාන සංසිද්‌ධි නිවැරදිව පැහැදිලි කිරීමට හැකි විය යුතුයි. කල්‌පිතය සාධනය කරන්‌නේ වෙනත්‌ වාද සහ නියම වලට අනුකූලවයි.

නමුත් නියම ලෙස සාධනය වන්නේදැයි අපට සැකයක් මතු වෙනවා. නිව්‌ටන්‌ගේ චලිතය පිළිබද නියම තුන සාධනය කළේද? නැත. වර්තමානයේ ඉතා ජනප්රිවය විද්යා ත්මක සංකල්පයක් වන චලිතය යන සංකල්පය විද්යාපඥයන් විසින් පිළිගන්නා ලද්දේ ඒක පාර්ශවීකව නිරීක්‌ශනය කිරීමෙනි.

ඉන්පසුව ගම්යනතා සංස්ථිතිය නියමයන් නිව්‌ටන්‌ගේ චලිතය පිළිබද නියම වලින්‌ තුන්‌ වැන්‌න වටා ගොඩනැගුණි. ශක්‌ති සංස්ථිතිය නියමය පරීක්‌ශනාත්‌මකව ගොඩනැගුන නියමයකි‌.

එමෙන්ම තාපගති විද්යගවේ නියමත්‌ එලෙසමය.

නමුත් සාපේක්ෂතා වාදය නිව්‌ටන්‌ගේ නියම සමග එකඟ වන්නේ නැත. එමෙන්ම ක්වොන්ටම් යාන්ත්රය විද්යා්ව ද සාපේක්ෂතා වාදය එකඟ වන්‌නෙ නැත.

විද්යා වේ නියම යනුවෙන් පවසන්නේ ව්යනවහාරයේ නියම වලට වඩා වෙනස්‌ අදහසකි. වර්තමාන විද්යාවවේ මුඛ්යි පරමාර්‌ථය නිරීක්‌ශනය කරන ලද සංසිද්‌ධි වලට පිළිතුරක්‌ ලබා දීම පමණි. මෙමගින් අපට සැබෑ යථාර්තය හමුවේද යන්න පවා කුකුසකි.

එම නිසා විද්යාිවේ වාදයන් සහ නියමයන්, ඔවුන් විසින් නිරීක්‌ශනය කරන ලද සංසිද්‌ධි වටා පමණක් ගොඩනැගී ඇති බව අපට පෙනී යයි.

පරිණාමවාදය යනු

වර්තමාන ජීව විද්යා වේ කේන්රීය   ය මතවාදය වන පරිණාමවාදය යනු ජීවීන්ගේ සම්භවය ඇති වීම කෙසේ සිදුවීදැයි යන ප්රඩශ්ණයට වර්තමානයේ විද්යාගඥයන් විසින් දෙන එකම සහ පැලැස්තර විසඳුමයි. මෙය විද්යාරව තුල ස්ථාවර වූ නියමයක් නොවේ. මෙයද කල්පිතයකි. නූතන ලෝකයේ පරිණාම වාදය යන නම ඇසුණු සැණින් අපට මතක් වන්නේ චාල්ස් ඩාවින්වය. මෙම පරිණාමවාදය යන සංකල්පයේ නිර්මාතෘ මොහුමද යන්න ගැන අපට ඇත්තේ කුකුසකි. කෙසේ වුවද චාල්ස් ඩාවින්ගේ මතවාදයට නම් ‍මේ වසරේදී වසර 150 ක් සපිරේ.

පරිණාමවාද(කල්පිතයේ) යේ සැබෑ පියා කවුරුන්ද?

නවසීලන්තය වූ කලී ලොව කොතැනතවත් දක්නට නොලැබෙන අමුතු සත්ව වර්ග හමුවන රටකි. පියෑඹීමට නොහැකි පක්ෂීහු, පුරාතනයේ සිටි බවට පැවසෙන ඩයිනෝසරයන්ට නෑකම් කියන උරගයෝ සහ කන් නෑසෙන මැඩියෝ මෙම අමුතු සතුන්ගේ කුලකයට අයත් වෙති.

ජීව විද්යා ඥයින්ගේ මතයට අනුව පියෑඹීම අත්හළ කුරුලු විශේෂ කිහිපයක් ම නවසීලන්තය හා ඒ ආශ්රිඅතව හමුවේ. නවසීලන්ත ජාතික සංකේතය වන ‘කිවි’ පක්ෂියා ඒ අතර ප්ර කටය. හොඳින් වැඩුණු කුකුලෙකු තරම් වන මේ පක්ෂියාට අමතරව, රාත්රීා ජීවිතයට හුරුවූ ගිරවෙකු වන ‘කකාපෝ’ සහ පෙන්ගුවින් ද මේ කොටසට අයත් වෙති. නමුත් පියෑඹීම නොකරන පක්ෂීන් බොහෝමයක් සිටින බව සහ මෙලෙස ඔවුන්ට පියාඹන්නට නොහැකි වුවද පියාපත් තිබෙන්නේ මක්නිසාදැයි ඔවුන් අමතක කරති.

එමෙන්ම ජීව විද්යාැඥයින් පවසන පරිදි, පියෑඹීමේ හැකියාව නොතිබූ තවත් පක්ෂි විශේෂ කිහිපයක්ම මීට වසර දහසකට පමණ පෙර සිදුවූ මිනිසාගේ සහ ඒ සමග පැමිණි මීයන්ගේ ආගමනයෙන් පසු නවසීලන්ත භූමියෙන් වඳ වී ඇත. දැනට ඔවුන් පිළිගත් මතය අනුව මේ පක්ෂීන් පියෑඹීම අත්හැර ඇත්තේ, තමන්ට එරෙහි සතුරු බලවේග කිසිවක් තම වාසස්ථාන ආශ්රිරතව නොපැවති හෙයිනි. පියෑඹීමේ හැකියාව කුරුල්ලන්ට විශේෂ වාසි රැසක් අත්කර දුන්න ද ඊට අධික ශක්තියක් වැයවේ. එම අමතර ශක්තිය වැයකිරීම අවශ්යට නොවන පරිසර පද්ධතියක් තුළ පක්ෂීන්ගේ එම හැකියාව අතුරුදන්ව තිබේ. මෙය ඉතා බොලඳ අදහසක් බව මගේ වැටහීමයි. සිවුපා සත්වයන්ට සිට ගැනීමට ආයාසයක් දැරීමට සිදුවුවත් මිනිසාට එය කජු කනවාසේ ක්රිටයාවකි. සත්වයන්ගේ කෝණයෙන් නම් සිට ගැනීම යනු ආයාසාත්මක ක්රිැයාවකි. එසේ නම් පියෑඹීම යනු අපගේ ඊනියා ජීව විද්යා්ඥයිනට අධික ශක්තියක් වැය වන ක්රිමයාවක් වුවද පක්ෂීන්ට නම් එසේ නොවේ. නමුත් යම් යම් පක්ෂීන් මවන ලද්දේ ඔවුන්ට ආවේනික ලක්ෂණ සමගය. මෙසේ පියෑඹිමට අපහසු නමුත් පක්ෂීන් වශයෙන් ගිනිය හැකි සත්වයන් හට ඔවුන්ට ආවේනික වෙනත් දක්ෂතාවයන් පිහිටා ඇත.

මෙම සත්වයන් නවසීලන්තයට අයත් භූමියට අතීතයේදී ඔවුන් සංක්රතමණය වූයේ ඇවිදගෙන ද? නැතහොත් පියාඹා ද? යන්න පිළිබඳවද ජීව විද්යා්ඥයන් තුල වාද විවාද ඇත. ඔවුන් මෑතකදී සිදු කළ අධ්යායන මගින් පෙන්වා දී ඇත්තේ, එම පක්ෂීන් පියාඹා පැමිණ පසුව පියෑඹීම අත්හැර ඇති බවය. මෙබඳු මත ජීව විද්යා  ක්ෂේත්රුයේ සාකච්ඡා වන්නේ, ජෛව භූගෝල විද්යාඥව සහ පරිණාම වාදය සමග එක් කිරීමෙනි. ජෛව භූගෝල විද්යායවේ පියා ලෙස සැලකෙන්නේ, ඉංග්රී්සි ජාතික ඇල්ෆ්රෛඩ් රසල් වොලස් ය. නමුත් බොහෝ දෙනෙකුට අනුව පරිණාමවාදයේ පියා වන්නේ, චාල්ස් ඩාවින් ය. කෙසේ වෙතත්, පරිණාම වාදයට පියවරු දෙදෙනෙක් සිටිති. ප්ර්කට පියා ඩාවින් ය. අප්රවකට පියා වොලස් ය. මෙම පිය වරුන් දෙදෙනාගෙන් බිහිවූ පරිණාම වාදයේ සුජාත භාවය පිරික්සා එය බැහැර කිරීමට හෝ එය සිද්ධාන්තයක් කිරීමට වර්තමාන දියුණු විද්යා ඥයින්ට නොහැකි වූයේ මක්නිසාද?

ඇත්ත වශයෙන් ම පරිණාම වාදයට වසර 150ක් සපිරෙන්නේ, 2009 වර්ෂයේදී ද? වොලස් ලියූ පරිණාම වාදය පිළිබඳ පත්රිේකාව සහ ඩාවින් ඒ පිළිබඳව කලක සිට ගවේෂණය කරමින් සිටි බව ඔප්පු කිරීමට ඔහුගේ මිතුරන් විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලද ලිපි යුගලය ප්ර ථම වරට ලන්ඩනයේදී ප්ර්කාශයට පත් කෙරුණේ, 1858 වර්ෂයේ ජූලි 1 දාය. ඒ අනුව, පරිණාම වාදයට වසර 150 සපිරුණේ, 2008 වර්ෂයේ ජූලි 1 දාය.

2009 වර්ෂයේදී සැමරෙන්නේ, පරිණාම වාදයේ වසර 150 නොව චාල්ස් ඩාවින්ගේ ‘විශේෂයන්ගේ සම්භවය’ (Origin of species) කෘතියේ සියවස් එකහමාරය. ඩාවින්ගේ උපත සිදුවී වසර 200ක් සම්පූර්ණ වන්නේ ද 2009 වසරේදී වීම මීට බලපා තිබේ. කෙසේ වෙතත්, පරිණාම වාදය, ඩාවින් වාදය වී වොලස්ගේ නම පාද සටහනක් පමණක් වී ඇති බව පැහැදිලිය.

පරිණාම වාද ප්රලවාදය ඉදිරිපත් කරන විට ඩාවින්ගේ වයස අවුරුදු 50ක් විය. ඒ වන විටත් හෙතෙම බ්රිවතාන්ය  රාජකීය සංගමයේ පදක්කම් ලාභී ප්රණකට විද්යාඉඥයෙකු විය. වොලස් ඒ වන විට වනාන්තර තුළ රිංගා සත්තු සහ ශාක පිළිබඳව සොයමින් ජීවත් වීම සඳහා ඒවායේ සාම්පල බ්රිුතාන්යවයට පැටවූ වයස අවුරුදු 35ක ආධුනිකයෙකු විය.

මලක්කා සමුද්රර සන්ධියේ දූපතක වැසි වනාන්තරයක් තුළදී 35 හැවිරිදි තරුණ ආධුනිකයෙකුගේ මනස තුළ එම න්යාතය පහළ වීමේ විස්මිත කතාන්දරය බොහෝ දෙනෙකුට අමතකව තිබේ. ජීව විද්යා් ක්ෂේත්රවය තුළ මෙතරම් බරපතල ලෙස හිමිකම් අහිමි කරනු ලැබූ අවස්ථාවක් නොමැති බව ඇතැම් ඉතිහාසඥයින් කියන්නේ, මේ නිසාය.

පරිණාම වාද නැමති ප්රකවාදය, විද්යාතඥයින් අතර මෙතෙක් ජීව විද්යාුව ආශ්රිමතව බිහිවූ වැදගත් ම න්යා,යික අදහස ලෙස පිළිගැනේ. එමනිසා මෙය කල්පිතයක් වුවද ජීව ලෝකයේ සියල්ල පැහැදිලි කරන මූලික පදනම ලෙස සලකන්නට පටන් ගෙන ඇත. මෙලෙස යම්කිසි කල්පිතයක් සාධනය නොකර සිද්ධාන්තයක්ද නොවී වසර සිය ගණනක් එලෙසම පවතිමින් විද්යා ඥයින් විසින් තබා ගෙන සිටින්නේ දේව වාදය තමන්ට බොරු කිරීමට නම් තිබෙන එකම ආයුධය මෙය නිසාවෙනි.

එකම මතවාදයේ නොගැලපීම්

බොහෝ දෙනෙකුට අද අමතකව ඇති අනෙක් කරුණ නම් ඩාවින් හා වොලස් ඉදිරිපත් කළ වාද අතර ගැලපීම් මෙන් ම නොගැලපීම් ද පැවති බවය. දෙදෙනාම ස්වාභාවිකවරණයට (වොලස් නම් වඩා කැමති වූයේ ‘උචිතයාගේ උන්නතිය’ යන යෙදුමටය) එකඟ වුවත් විද්යා ත්මක වරණය වෙනුවෙනි. සහකාරියක/සහකරුවෙකු සඳහා වන තරගයට (ලිංගිකවරණය) ඩාවින් දුන් වැදගත්කම වොලස් දුන්නේ නැත. ඔහු පෙනී සිටියේ පරිසර‌යේ බලපෑම මත ක්රිැයාත්මක වන පාරිසරික පරිණාමයකි.

දැන් බහුතර විද්යා්ඥයන්ගේ අදහස වී ඇත්තේ පියෑඹීමට නොහැකි පක්ෂීන්ගේ කතාවට වඩාත් අදාළ වන්නේ, වොලස්ගේ අදහස් ය. එම නිසා දැන් විද්යාතඥයන් බහුතරයකගේ අදහස වී ඇත්තේ නූතන පරීක්ෂණ කටයුතුවලදී ද වඩාත් ගැලපෙන්නේ, වොලස්ගේ ඇසින් පරිණාමය දැකීම බවයි. මේ නිසා දැන් අපට පෙනී යන කාරණය නම් පරිණාමවාදයද ක්රිමයෙන් පරිණාමය වෙමින් පවතින බවකි. නමුත් ප්රරශ්ණය වන්නේ මෙලෙස පරිණාමවාදය පරිණාමයට ලක්වුවද එමගින් ජීවීන්ගේ සම්භවය නම් සොයා ගත නොහැකි වනු නියතය. එයට ප්රනධානතම හේතුව නම් ඔවුන් ඒක පාර්ශවීකව පර්යේශණ පැවැත්වීමට උත්සාහ දැරීමයි. එනම් දෙවිකෙනෙකු විසින් විශ්වය මැවූ බවට වන සංකල්පය හරහා පර්යේශණ පැවැත්වීම නොකර සිටීමේ උඩඟු කමයි.