Published by Anver on 03 Jan 2010
ඉස්ලාමීය විශ්වාසයේ අනිවාර්‍ය වන කරුණු
أركان الإيمان
නියක වශයෙන්ම අපගේ ප්‍රකාශයේ (කථාවේ) හා ක්‍රියාවේ වලංගුභාවය හෝ පිළිගැනීම රඳා පවතින්නේ, නිවැරදි ප්‍රතිපත්තිය මත බව අල් කුරානයේ හා අල් හදීසියේ (නබිතුමාණන් පැවසු වදන්) ආධාරයෙන් අපට දැක ගත හැක. එමනිසා ප්‍රතිපත්තිය නිවැරදි නොවන්නේද, එවිට එම ප්‍රතිපත්තියෙන් සිදුවන සියළු ප්‍රකාශයන් හා ක්‍රියාවන් අවලංගුවේ. ඒ ගැන අල්ලාහ් මෙසේ පවසන්නේය. Continue Reading »
Uncategorized
Published by Anver on 02 Jan 2010
මුහම්මද් නබිතුමාගේ චරිතය සැකෙවින්
මුහම්මද් නබි තුමාණෝ ගමන ගැන නබි වදන් වල සඳහන් වන්නේ එතුමා ගමන් කර ඇත්තේ ස්ථාවර ලෙස පියවර තබා ඉදිරිපස බලමින් ගරු සරු ඇතිවය. තමා වෙත තිබුණු අප්‍රමාණ වූ වගකීම් අතරතුර පවා සමාජ, ආගමික හා ලෞකික විෂයයන් පිළිබඳව සාකච්ඡාවන්ට ද එතුමා සහභාගි විය. Continue Reading »
Uncategorized
Published by Anver on 26 Dec 2009
ප්‍රිය මිතුර/මිතුරිය,
තවත් සංවාදයකට තුඩු දිය යුතු මාතෘකාවක් අද මම ඔබ වෙත ඉදිරිපත් කරමි. එය නම් අන්තර්ජාතික කුමන්ත්‍රණ හමුවේ සිය අනන්‍යතාවය නැතිකරගත්, විජාතික සිතිවිලි ඇති, ජාතික වාදීන් විසින් අපේ රටේ මුස්ලිම් දැරියන්ට සිය ආගමානුකූල වස්ත්‍රය හැද පාසලට යාමට වාරණය කිරීමයි. Continue Reading »
Uncategorized
Published by Anver on 26 Dec 2009
ලොව සුපතල විද්වතුන් මෙලෙස පවසා ඇත.
අපගේ සිතුම් රටාව බොහෝ විට හැඩගැසි ඇත්තේ දෙමව්පියන්ගෙන්, පරිසරයෙන් හා පාරම්පරිකව උරුමවු අදහස් හා සිරිත් විරිත් කිසිම විමසිමකින් තොරව පරම සත්‍යයන් ලෙස පිළිගැනීමටය.මේ හේතුවෙන් මේ සිතුම් රටාවෙන් පරිබාහිර වූ අදහස් ද එම අදහස් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන්ද නිර්දය ලෙස ප්‍රතික්ෂේප කිරීමට අපි හුරුවී ඇත්තෙමු. මෙම සම්ප්‍රදායික සිතිවිලි රටාවෙන් මිදී මධ්‍යස්ථ හා නිදහස් චින්තකයින්ගේ මග අනුගමනය කරමින් මනුෂ්‍ය වර්ගයාට අන්ධකාරයේ අගාධයෙන් ගොඩ ඒමට ආලෝකයක් ලෙස ක්‍රියාකළ ශ්‍රේෂ්ඨ මිනිසෙකු ගැන විමසුමක යෙදෙන්නට අප හා එක්වන ලෙස ඔබට කාරුණිකව ආරාධනය කරන්නෙමු. Continue Reading »
Uncategorized
Published by Anver on 26 Dec 2009
ඉස්ලාම් දහම අපට පෙන්වාදෙන පරිදි අප සියළු දෙනාම එකම මව්පිය යුවලකගෙන් දෙවිඳුන් විසින් ලොවට ජනිත කොට ඇත. මේ නිසා ලොව සිටින සකල මනුෂ්‍ය වර්ගයාම එකිනෙකාගේ සහෝදරයන්ය. Continue Reading »
Uncategorized
Published by Anver on 23 Dec 2009
මගේ මිතුරන් බොහෝ දෙනෙකු මගෙන් දුරකථනයෙන් ඉල්ලුවා නත්තල ගැන මගේ අදහස් පල කරන්න කියලා. ඉතින් මම ඒ ගැන ගවේෂනය කළා. ප්‍රථිඵලය දන්නවද? යේසුස්තුමා එදින ඉපදී නැත. ඇත්තටම මේක වෙනත් දහමකින් කිතු දහමට පැමිණි දෙයක්. ක්‍රිස්තියානි ඉතිහාසය අරගෙන බලන විට ක්‍රි.ව පලවෙනි සියවසෙහි නත්තලක් තියා ගහක්වත් තිබූ බවට සාක්ෂියක් නැත. ඒ ගැන පොතක මෙසේ සඳහන්ව ඇත. Continue Reading »
Uncategorized
Published by Anver on 22 Dec 2009
නත්තල යනු කුමක්ද? මෙය ඉතා බැරෑරුම් ප්‍රශ්ණයක්. මම මේ ගැන හොද පවර්පොයින්ට් එකක් දැක්කා. ඒක තියෙන්නේ ඉංග්‍රීසියෙන්.
එය බැලීමට පහත ක්ලික් කරන්න
සුබ නත්තලක් වේවා
Uncategorized
Published by Anver on 19 Dec 2009
1වන පුද්ගලයා ඉදිරිපත් කල ප්‍රශ්ණය
මිනිසුන්ට ආහාරයට මස් මාංශ ආහාරය සුදුසුද? මේ පිළිබඳ ගැටලුවක් තවමත් අප අතර පවතී. මා මේ මාසයේ පොහෝ දිනයේදීත් (02 නෙවැම්බර් 2009) රූපවාහිනී වැඩසටහනක දී සංඝ්‍යාවහන්ස නමක් මේ පිළිබඳ දැක්වූ අදහසට අනුව උන්වහන්සේ කියා සිටියේ මස් මාංශ ආහරයට සතුන් මරන්නේ මස් ආහාරයට ගන්න අය සිටින නිසා. මේ නිසා අප කෑමට ගන්නා සෑම මස් කැබැල්ලක් පාසා සතුන් මැරීමේ පාප කර්මයේ කොටස් කරුවන් ව්‍න බව. මේ පිළිබඳ සත්‍ය හා අසත්‍ය තාවය බුදු දහමේ කෙසේ සඳහන්වේ ද? Continue Reading »
Uncategorized
Published by Anver on 13 Dec 2009
ඉස්ලාම් දහම තුල අපට උගන්වන මූලිකම ධර්මතාවය නම් සකල මිනිස් වර්ගයාම එකම දරුකැලක් බවයි. මෙයට හේතුව ඉස්ලාමය උගන්වන පරිදි දෙවිඳුන් මිනිස් වර්ගයා උපදවා තිබෙන්නේ එක යුවලක් මගිනි. එමනිසා සෑම පුද්ගලයෙකුම අනෙකාගේ සහෝදරයාය. Continue Reading »
Uncategorized
Published by Anver on 08 Dec 2009
වර්තමාන බුදු දහම පරිහාණියට ගොස් බැතිමතුන් ආගම් මාරු කිරීම ගැන බොදුනු නායකයන් අන්‍යාගම් වලට පහර ගසනු මෑත කාලයේදී අප බොහෝ ලෙස දැක ඇත. මෙම ලිපිය මේ ගැටළුව ගැන බොදුනුවෙකුගේ අදහසයි. මෙම ලිපිය පුවත්පතකින් උපුටා ගන්නා ලදී. Continue Reading »
Uncategorized
Published by Anver on 05 Dec 2009
කාන්තාව මානවයෙක්ද? නැතිද? යන ප්‍රශ්ණයට පිළිතුරක් සොයා ගැනීමේ අරමුණින් එවකට සිටි කිතුණු නායකයන් අතර විවාදයක් ක්‍රිස්තු වර්ෂ 584 දී, ප්‍රංශයේදී පැවැත්වුණි. මෙම කරුණ විවාදය සඳහා ඔවුන් විසින් ප්‍රංශයේ ලියොන් නුවර සම්මේලනයක් කැඳවූහ.මෙම සම්මේලනය කරා එවකට සිටි බිෂොප් වරු හතලිස් තුන්දෙනෙකුද, නොපැමිණි අනෙකුත් බිෂොප් වරුන් නියෝජනය කිරීම සඳහා ඔවුන් විසින් එවා තිබුණු නියෝජිතයන් විසිදෙනෙකුද, සහභාගී වූහ. සියළු දෙනා ඉමහත් කුතුහළයෙන් බලා සිටියේ මෙම සම්මේලනයේ කුමකින් කුමක් සිදුවේද? යනුයි. ඔවුන් කාන්තාවන් මානව කොට්ඨාශයක් නොවේ යනුවෙන් තීරණය කරයිද, නැතහොත් මානවයන් යයි තීරණය වේද? Continue Reading »
Uncategorized
Published by Anver on 05 Dec 2009
යම් කෙනෙකු ඉස්ලාම් දහම වැලඳ ගන්නා ආකාරය කෙලෙසද? යන්න සමහර විට දැන් ඔබ සිතනවා වන්නට පුළුවන. මෙහිදී ඔබ පලමුව මතක තබා ගත යුතු කාරණයක් නම් ඔබ ඉස්ලාම් දහමට පැමිණෙන්නේ ලෞකික ප්‍රථිලාභයක් පතා නම් එය අසාර්ථක ප්‍රයත්නයක් බවයි. මන්ද ඉස්ලාම් යනු බුද්ධිය අමතන දහමකි. ඔබ ඉස්ලාම් දහම වැලඳ ගත් සැනින් ඔබගේ ප්‍රශ්ණ සියල්ල ඉවරයි කියා ඉස්ලාම් නොපවසයි. සමහර විට ඉස්ලාම් වැලඳ ගත් පසු ඔබට තිබෙන ප්‍රශ්ණ වැඩි වන්නටද ඉඩකඩ ඇත. Continue Reading »
Uncategorized
Published by Anver on 09 Nov 2009
ඉස්ලාමීය සදාචාරය
ඉස්ලාම්හි මානව මානව හිතසුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. ඊට සෑම මොහොතකදීම ගරු කළ යුතුය. ඒවා පිලිපැදිය යුතුය. යතෝකත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා, නීත්‍යානුකූල රැකවරණය පමණක් නොව, ඵලදායී සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාම් ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික සහ පොදු යහපත පිණිස සිදුකරන්නාවූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් (දෙවිඳුන්) කෙරෙහි දක්වන ප්‍රේමයට අතීශය වැදගත් ස්ථානයක් දෙන ඉස්ලාම් දහම ගතානුගතිකත්වයට වහල් වී සිටීමේ ක්‍රියාදාමයට එරෙහිව අනතුරු අඟවයි. Continue Reading »
Uncategorized
Published by Anver on 25 Oct 2009
විද්යාරව යනු මිනිසාව අනෙකුත් සියළු සත්වයන් ඉදිරියේ නැගී සිටීමට ලැබුණාවු දෙවිඳුන්ගේ ආශිර්වාදයකි. මෙමගින් අප මෙලොවෙහි සශ්රීැකත්වයට පත්වෙනවා පමණක් නොව දේව භක්තිය ඇතිව සිදුකල හොත් පරලොවද ආශිර්වාද හිමිකර ගැනීමට භාග්යභය අත්වන්නේය. මේ ගැන අපගේ ශාස්තෘවරයාණන් වන මුහම්මද් (එතුමන්ට ක්ෂාන්තිය අත්වේවා) නබි තුමා මෙලෙස පවසා ඇත.
Continue Reading »
විදු ඇසින්
Published by Anver on 25 Oct 2009
මෑත යුගය, පෙර කවර යුගයකටත් වඩා මානව හිමිකම්, ළමා/කාන්තා අයිතිවාසිකම්, සත්ව කරුණාව සහ පරිසරය සුරැකීම වැනි කරුණු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන බව අපට පෙනී යයි. මා ඔබේ අවධානයට යොමු කරවන්නට යන්නේ කාගේවත් අවධානයට යොමු නොවූ එහෙත් ඉතා දැඩි ලෙස අසාධාරණයට ලක් වන්නාවූ සමාජ කොටසක් ගැනයි. එනම් ඉස්ලාම් දහම වැලඳ ගත් අයට ඔවුන්ගේ පවුල් වලින් සහ සමාජයෙන් සිදුවන දැඩි සාහසික සහ අත්තනෝමතික ක්රි යාවන් ගැනයි.
Continue Reading »
අල්ලාප සල්ලාප
Published by Anver on 26 Sep 2009
රූප රාමු - වීඩියෝ
« Prev